Mathakaya - මතකය (wisa katu men) - MADUPA ft Migi Sri
විස කටුමෙන් wisa katu men
මේ සින්දුවෙ Audio එක download කර ගන්න...Download Now
Artists - Madupa ft Migi Sri Lyrics - Madupa Piyushan Mix&Masterd - Akila Hegoda(Aki Vish)@RewindStudio
මේ තියෙන්නේ මේ සින්දුවේ ඔර්ජිනල් එක (English එක)
මතකය මෙලෙසේ..මා ලග රැඳුනී.. තනිව මම මෙසේ....සෙනෙහෙන් බැඳුනී...
සිහිනෙන්වත් නැ ඔබ එන්නෙ හදවත ඔබමයි විමසන්නෙ වැටෙන මේ කඳුලැලි රහෙසේ යලි නොඑනා බව පවසන්නේ
රැයක සඳ සේ මා හමූවුනි සඳේ එලියෙන් මලක් දිලුනි දහක් තරු සඳ වෙත ඇදූනී පියුම අඳුරේ තනිව නිවුනි
ඔබ නෑ මට යලි හිමිවෙන්නෙ තරු ඇතිරිල්ලෙ සැතපෙන්නෙ ශෘංගාරෙන් ඔබ මත් වෙන්නෙ අඳුරට බිලි මල මියැදෙන්නේ
විස කටු මෙන් දුක් ධාරා මේ හිත පාරා යනවා හිත දෙකඩ කරන් අද විඳවමි මා....සසර පුරා නොපතමි ඔබෙ සෙනෙහස කිසිදා ආයෙත් දෑසෙන් දුටු නුඹෙ රූපෙන් දිවුනා අද මගෙ හිත අතීතයට පෙරදා....ඔබ හා මා සිටියේ කෙලෙසද පන මෙන් වූ ආලෙන්
සැමදා එලෙසේ...ඔබ ලග රැඳුනී... තනිව මම මෙසේ සෙනෙහෙන් පිරුනී...
හිස මම සිඹ දුන් හාද්දෙන් පිවිතුරු ප්‍රේමෙන් නැ කිසිද සැනසුනෙ නුඹ නම් ..කල් ගෙවුනා සමග මෙමා මා හැරදා යන්නට වූ සිතුවිල්ලෙන් කාමෙන් මත් වුන වේශෙන් ඇලුනා නුඹ යහන් මත සිල්බිඳ සපත සොයා ගිය නුඹ මා දුටුවේ පරවුනු මලක් මෙන් සේ පැහැයෙන්
මතකය මෙලෙසේ මා ලග රැදුනී තනිව මම මෙසේ සෙනෙහෙන් බැදුනී
සිහිනෙන් වත් නැ ඔබ එන්නේ හදවත ඔබමයි විමසන්නේ වැටෙනා මෙ කදුලැලි රහෙසේ යලි නොඑනා බව පවසන්නේ
No comments:
Post a Comment